පෙම්වතිය සමඟ සාප්පු සවාරියේ ගිය පෙම්වතාට බිරිඳගෙන් ගුටි පූජාවක් (වීඩියෝ)

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, ගාසියාබාද් ප්‍රදේශයේ දී තම පෙම්වතිය සමඟ සාප්පු සවාරි යමින් සිටි පුද්ගලයෙකුට බිරිඳ විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

සිද්ධියට සම්බන්ධ බිරිඳ තම සැමියා සමග ඇති කරගත් ආරවුලකින් පසු දෙමාපියන් සමඟ රැඳී සිට ඇති අතර, ඇය සිය මව සමඟ සාප්පු සවාරියේ යමින් සිටින අවස්ථාවක සිය සැමියා වෙනත් කාන්තාවක් සමඟ සාප්පු සවාරියේ යෙදෙන අයුරු දැක තිබෙනවා.

එය දැකීමෙන් පසු කෝපයට පත් බිරිඳ සිය මව සහ තවත් කාන්තාවන් කිහිප දෙනෙක් සමඟ එක්ව සැමියාට මහ මඟදී පහර දී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ පෙම්වතිය ඔහුව බේරාගැනීමට උත්සහා කර ඇති අතර ඇයට ද අදාළ කාන්තාවන් විසින් පහර දී ඇති බව සඳහන්.

මෙම සිදුවීම අසල සිටි පුද්ගලයෙකු විසින් වීඩියෝ කර පසුව සමාජ මාධ්‍යට මුදාහැර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?