පෙම්වතා සමග දිය ඇල්ල බලන්න ගිය පෙම්වතිය ජල පහරට ගසාගෙන යයි

ගලබොඩ දියඇල්ල බැලීමට ආ තරුණියක් මෙලෙස සැඩ පහරට ගසාගෙන ගොස් තිබේ.

ඇය සිය පෙම්වතා සමග දිය ඇල්ල බැලීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ යාලේගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියක්.

අතුරුදහන් වූ තරුණිය සොයා පොලිසිය සහ නාවික හමුදාව මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
3
මාර දුකයි !
12
මලපනිනව !
2
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?