පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

මුලතිව් පොලිස් වසමේ මුල්ලිවයික්කාල් බටහිර ප්‍රදේශයේ යුධ සමයේ එල්.ටි.ටී.ඊ සංවිධාය විසින් ස්ථාපිත කර තිබූ වෙළඳ මධ්‍යස්ථානය ආසන්නයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් නිවේදනය කළේ එම පුපුරන ද්‍රව්‍ය තොගය එල්.ටී.ටී.ඊ. යුධ සමයේ භාවිතා කරන ලද බවට සැක කෙරෙන බවයි.

එම පුපුරන ද්‍රව්‍ය මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?