පුද්ගලිකයි රහසිගතයි, සකර්බර්ග්ගෙන් Whatsapp වලට අලුත් පහසුකමක්

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන භාවිත කරන පුද්ගලයින් අතර අතිශයින් ජනප්‍රිය යෙදවුමක් බවට ‘වට්ස්ඇප්’ යෙදවුම අද වනවිට පත්ව තිබෙනවා.

මෙම ‘වට්ස්ඇප්’ යෙදවුම නවීකරණය කරමින් නව පහසුකම් සලසාදීමට Meta අධිපති මාර්ක් සකර්බර්ග් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ‘වට්ස්ඇප්’ යෙදවුම සඳහා නුදුරේදීම චැට් ලෝක කිරීමේ පහසුකම හඳුන්වා දෙන බවයි සකර්බර්ග් පවසන්නේ.

මෙම පහසුකම ඔස්සේ ‘වට්ස්ඇප්’ යෙදවුම භාවිත කරන පුද්ගලයින්ට ඔවුන්ගේ සංවාද වඩාත් පුද්ගලික මට්ටමෙන් පවත්වාගෙන යෑමේ හැකියාව පවතිනවා.

මෙහිදී notification bar එකෙහි චැට් එකට පැමිණෙන පණිවුඩ ප්‍රදර්ශනය නොවන බවයි වාර්තා වන්නේ.

4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
2
+1
8
+1
6
+1
2
+1
1
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?