පවතින වර්ෂාවත් සමඟ හලාවත – පුත්තලම දුම්රිය මාර්ගය බත්තුළුඔය ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා.
මේ හ්තුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඒ, අනුව කොළඹ සිට පුත්තලම දක්වා ධාවනය කරන සියලුම දුම්රියන් බංගදෙණිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි වාර්තා වුණේ.
එමෙන්ම අද (06) පෙරවරුවේ ධාවනය වූ කාර්යාලීය දුම්රිය ද බංගදෙණිය දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ආරම්භ කළ බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1