පිළිකාකාරක අඩංගු පොල්තෙල් නැවතත්

පසුගිය සමයේ බොහෝ සෙයින් කථාබහට ලක්වූ පිළිකාකාරක අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කළ බවට චෝදනා එල්ලවන සමාගම විසින් යළිත් ඔවුන්ගේ සන්නාමය යටතේ වෙළදපලට පොල්තෙල් නිකුත් කිරිම ආරම්භ කර ඇතැයි සමස්ථ ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරනවා.

සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ අදාල සමාගම සම්බන්ධයෙන් වන නඩු කටයුතු පවා මෙතෙක් අවසන් වි නොමැති අවස්ථාවක ඔවුන් යළි පොල්තෙල් ආනයනය කරන්නේ කුමන අවසරයක් මතද යන්න ගැටලුකාරි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?