පිරවුම්හල් 12ක පමණ ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවයි

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෙළඳ අංශය සමග ප්‍රගති සමාලෝචන හමුව අද සවස පවත්වන ලදි.

මෙහිදි QR ක්‍රමවේදය භාවිතා කිරීමේදී ඉන්ධන පිරවුම්හල් කටයුතු කර ඇති ආකාරය නිරීක්ෂණය කල අතර ඒ අනුව එම ක්‍රමයට අවම ලෙස දායක වී ඇති පිරවුම්හල් 12ක පමණ ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත් හිටුවීමට තීරණය කර තිබේ.

එමෙන්ම මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරු අදාල පොලිස් ස්ථාන වෙත ලබා දීමටත් අඛණ්ඩව නියාමන කටයුතු සිදු කිරීමටත් එහිදි කටයුතු කල බව කංචන විජේසේකර මහතා පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
2
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?