විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ උදව් රටට ලබා ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය සමඟ එක්ව සුවිශේෂී කාර්යාලයක් ලංකාවේ පිහිටුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විදේශයන්හි ජීවත් වන අය සමග සාකච්ඡා කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ලක්ෂ 50ක් පමණ ලාංකිකයන් විදෙස් රට වල ජීවත් වෙන අතර ලංකාව ඔවුන්ගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවදැයි සිතා බැලිය යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1