අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සදහා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජල සැපයුම අද (09) පෙරවරු 9:00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් අත්හිටුවන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කරනවා.
අළුත්ගම, මතුගම, අගලවත්ත, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගානගරය පිලමිනාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශයන්ට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
4
+1
1
+1



