පැතුම් නිස්සංකගේ ආබාධ තත්ත්වය පිලිබඳ අලුත්ම ආරංචිය

පැතුම් නිස්සංකගේ ආබාධ තත්ත්වය පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ අතර එම ආබාධ තත්ත්වය එතරම් බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

ඔහු සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගයට සහභාගි විමට නියමිතයි. අද තරගය අතරතුර පැතුම් නිස්සංකගේ පාදයේ ආබාධයකට ලක්වූ බව වාර්තා විය. පසුව ඔහු ස්කෑන් පරීක්ෂණයකට ලක් කර ඇති බවයි වාර්තා වූයේ. ඒ අනුව ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

තවද ප්‍රමෝද් මදුෂාන්ගේ තත්ත්වයද බරපතල නොවන බවයි වාර්තා වන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
60
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?