පැතුම් නිස්සංකගෙන් ශතකයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග දැන් පැවැත්වෙන තරගයේදී ශතකයක් ලබා ගැනීමට පැතුම් නිස්සංක සමත්වුණා.

එය ඔහුගේ 3 වන එක්දින ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

පන්දු 106කින් ලබාගත් මෙම ලකුණු 100ට හතරේ පහර 14ක් ද ඇතුලත්.

ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට පන්දුවාර 32ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 176ක් ලබා සිටිනවා. දිමුත් කරුණාරත්න 68යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?