Sunday, December 8, 2024
Empty Ad
Empty Ad

පැත්තෙන් පැත්ත ලයිට් කපයි

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනනය ආරම්භ කරන තෙක් දිනකට පැය දෙකක පමණ කාලයක් ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට අවශ්‍යතා මත විදුලි විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව තිබේ.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 600 ක ප‍්‍රමාණයක් යළි පද්ධතියට ලබා ගැනීමට දින කිහිපයක් ගතවන අතර එම කාලයේදී ඉල්ලූමට සරිලන විදුලි බලයක් පද්ධතිය සතු නොවන නිසා මෙලෙස විදුලිය කපා හැරීමට සිදුවී ඇතැයි ද මණ්ඩලය කියා සිටී.

සවස 6.00 සිට රාති‍්‍ර 10.00 දක්වා කාලයේ තත්ත්වය තවත් අභියෝගාත්මක බවද මණ්ඩලය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?