පාළු ළිඳකට වැටී සිටි වන අලියෙකු බේරාගැනීමට දියත් කළ දැවැන්ත මෙහෙයුම

නිවසක පාළු ළිඳකට වැටී සිටින වන අලියෙකු බේරාගැනීමට සීගිරිය වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක යෙදුණි.

අඩි 45 ක් පමණ වන මෙම ළිද බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් පිටතින් පස් කපා මෙම වන අලියා බේරාගැනීමට මෙහෙයුම් දියත් කොට තිබෙනවා

https://youtu.be/tn1P-Mv_pHE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?