හික්කඩුව ජාතික පාසලක් තුළ සිදුකළ වැටලීමකින් හොරයින් ග්‍රෑම් 8 මිලි ගෑම් 229 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
පොලිස් විශේෂ කාර්යය බලකා රත්ගම කඳවුරේ නිලධාරින්හට මෙලෙස කාලයක් තිස්සේ පාසල් ළමුන් ඉලක්ක කර හෙරොයින් මත්කුඩු ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු විසි දෙකක් වන හික්කඩුව කළුපෙ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය වැඩිදුර විමර්ශන සඳහා හික්කඩුව පොලීසිය වෙත භාර දී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1