AFC Banner
AFC Banner
Empty Ad

පාස්පෝට් ගන්න අන්තර්ජාලයෙන් අයදුම්පත් 29578ක්

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීම සඳහා ගත වූ මාසයක කාලය තුළ 29578 දෙනකු අයදුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඉන් අයදුම්කරුවන් 5294ක් එක්දින සේවය සඳහා ද 24285ක් සාමාන්‍ය සේවය සඳහා ද අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පසුගිය ජූනි15 වනදා ආරම්භ කෙරුණා.

එදින සිට ගත වූ දින 30ක් තුළ මෙම අයදුම්පත් 29579 ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අයදුම්කරු නම ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය වන අතර අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකියි.

මෙම ක්‍රමය මත බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද අවසන් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴පාර්ලිමේන්තුව සජීවීව - 2025.01.24
00:00
Video thumbnail
2025 පටන් ගද්දිම මෙන්න අසුබ ආරංචියක් - සෞඛ්‍ය අංශ මගින් අනතුරු ඇඟවීමක්
03:53
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්න ළමයින්ගේ දෙමව්පියන්ට වැදගත් පණිවිඩයක්
02:35
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ හුඹහකින් ආපු තලගොයි පැටියෙක් නෙවෙයි
02:21
Video thumbnail
අණ නොතකා ධාවනය වූ වාහනයකට පොලීසියෙන් වෙ#ඩි වරුසාවක්
01:22
Video thumbnail
අපි තුන්වේලම කන්නේ බත් - විහිළු කතා කියන එක දැන් නවත්තන්න
08:25
Video thumbnail
වරායෙන් පිටවුණ කන්ටේනර් 323 මාලිමාව බලයට ගේන්න උදව් කරපු හෙන්චයියෙක්ගෙ ද?
02:49
Video thumbnail
ගෑස් සිලින්ඩරයෙන් මතුවුණ කසියා - හිතුවේ හොරෙන් දිගටම කරන් යන්නද ?
00:56
Video thumbnail
පාසල් පෙළ පොත්වලට සමරිසි අයිතිවාසිකම් දාන්න යනවලු
06:20
Video thumbnail
කොහොමද අපි විනයගරුක සමාජයක් නිවැරදිව හදන්නේ
04:31

?