පාසල් සිසුවෙකුට බරපතල ලෙස ලිංගික අපයෝජන සිදු කිරිමක්

හත වසරේ පාසල් සිසුවෙකුට බරපතල ලෙස ලිංගික අපයෝජන සිදු කිරිමක් සම්බන්ධයෙන් කරන්දෙණිය ප්‍රදේශයේ විදුහලක ගුරුවරයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය සඳහන් කළා.

සිසුවාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර ගුරුවරයා අත් අඩංගුවට ගෙන ඇති අතර ගුරුවරයා පාසලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරන බවත්, අවස්ථා කිහිපයකදි ම මෙම සිසුවා බරපතල ලිංගික අපයෝජනට ලක්කර ඇති බවටත් පරක්ෂණ ඔස්සේ අනාවරණ වී තිබෙනවා .

සිසුවා බලපිටිය ‍රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකාර ගුරුවරයා අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?