දාහතර හැවිදිරි පාසල් සිසුවකු පරිගණකයක චාජර් එක පුපුරා යාම නිසා ජීවිතක්ෂයට පත්වූ බව බලපිටිය පොලීසිය පවසනවා.
බෙන්වල පාර ඉදිකැටිය ප්රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඒ.සෙනත් ඉදුවර නමැති සිසුවෙකු බවත් එය පුපුරන අවස්ථාවේදී ඔහු පරිගණකය උකුලේ තබාගෙන ක්රියාත්මක කර ඇති බවත් පොලීසිය පවසා සිටියා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
6
4
11
136
19
9