පාසල් සිසුන් 17දෙනෙක් රෝහල් ගත කරයි

ආහාර විසවීමකින් බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ සිසුන් 17දෙනෙක් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද (05) උදෑසන පාසලෙන් ලබාදී ඇති ආහාර අනුභව කිරීමෙන් අනතුරුව දරුවන් රෝගී වී ඇති අතර ඔවුන් කඩිනමින් රෝහල් ගතකර තිබේ.

ඇතුළත් කළ සිසුන් සියලුදෙනාම මේ වනවිට වැල්ලවාය රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලබමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?