පාසල් සිසුන් 17දෙනෙක් රෝහල් ගත කරයි

ආහාර විසවීමකින් බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ පාසලක පහ ශ්‍රේණියේ සිසුන් 17දෙනෙක් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද (05) උදෑසන පාසලෙන් ලබාදී ඇති ආහාර අනුභව කිරීමෙන් අනතුරුව දරුවන් රෝගී වී ඇති අතර ඔවුන් කඩිනමින් රෝහල් ගතකර තිබේ.

ඇතුළත් කළ සිසුන් සියලුදෙනාම මේ වනවිට වැල්ලවාය රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලබමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
6
මලපනිනව !
3
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?