පාසල් පෙමක පැටලුනු සිසුවා සියදිවි නසාගෙන

කහටගස්දිගිලිය, අඹගහවැව ප්‍රදේශයේ නිවසක් පිටුපස කැළෑ ප්‍රදේශයක ගෙළ වැළලාගෙන සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ කහටගස්දිගිලිය ජාතික පාසලේ 09 වන වසරේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි පාසල් සිසුවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිසුවා මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව ප්‍රේම සබඳතාවක් බවට තොරතුරු අනාවරනය වී තිබෙනවා.

මෘත ශරීරය කහටගස්දිගිලිය මූලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?