පාසල් උපකරණ පිළිබඳව රජය ගත් තීන්දුව

යම් හෙයකින් සෙස් බද්ද නිසා පාසල් උපකරණ වල මිල යාම නිසා බලපෑමක් වෙනවා නම් අපි ඒක වෙනස් කරන බව
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පවසා සිටියා.

පාසල් උපකරණ වල වැඩි වීමක් සිදුවී ඇති බවත් ඒ ගැන සොයා බැලීමක් කරන බවත් ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
3
හරි හිනා !
8
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
6

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?