පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාඩු ලබාදුන් සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) දින නැවතත් සුපුරුදු පරිදි ආරම්භ කරන බව අධ්‍යාපන බලධාරීන් දැනුම් දෙයි.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා පසුගිය සිකුරාදා (09) දින පාසල් නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
2
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?