අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාඩු ලබාදුන් සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට (12) දින නැවතත් සුපුරුදු පරිදි ආරම්භ කරන බව අධ්‍යාපන බලධාරීන් දැනුම් දෙයි.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා පසුගිය සිකුරාදා (09) දින පාසල් නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
5
1
1
1
3
2
2