පාවිච්චි කළ වාහනවල දැන් මිල ගණන් මෙන්න

වාහන ආනයනය නතර කර දැමීමට රජය තීරණය කිරීම සමඟ පාවිච්චි කළ වාහනවල මිල ගණන් ද දෙගුණයකින් පමණ වැඩි වී ඇති බව වාහන ආනයනය කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුමාරසිංහ මහතා පුවත්පතකට සඳහන් කර තිබුණා.

ඒ අනුව රුපියල් ලක්ෂ හතළිහකට පමණ මිල නියම ව තිබූ වෙසල්ස් සහ පියර්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා .

වැගන් ආර් රථයක මිල රුපියල් ලක්ෂ තිස් පහේ සිට ලක්ෂ 65 දක්වාත් ටොයෝටා ප්‍රිමියෝ රථයක මිල ලක්ෂ 90 සිට ලක්ෂ දෙසිය දක්වාත් ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථයක මිල රුපියල් ලක්ෂ 200 සිට ලක්ෂ 500 දක්වාත් දෙගුණයකින් මිල වැඩි ව ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?