පාලමක් අසල සඟවා තිබූ උණ්ඩ සහ හිස් පතුරම් ගැබක් හමුවේ

පේරාදෙණිය ගන්නොරුව පාලම අසල සඟවා තිබූ බව කියන උණ්ඩ 24 ක් සහ හිස් පතුරම් ගැබක් සොයාගෙන තිබෙනවා.

මෙම උණ්ඩ අතර M 16 උන්ඩ 15 ක්ද ,T 56 උණ්ඩ 4 ක්ද , 7.62 වර්ගයේ උණ්ඩ 3 ක්ද ,9 mm වර්ගයේ හිස් කොපුවක් ද, හදුනා නොගත් උණ්ඩයක් ද තිබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?