පාර වසාගෙන විරෝධතාවක්

පුත්තලම – කොළඹ මාර්ගය හලාවත නගරයෙන් අවහිර කර ධීවරයින් පිරිසක් විරෝධතාවයක නිරත වී සිටිනවා.

අප වාර්තාකරු පැවසුවේ භූමිතෙල් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි

ඒ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා මතුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?