පාර්ලිමේන්තු සේවකයින්ගේ ගමන්මලු උදේ හවස පරීක්ෂාවට

පාර්ලිමේන්තු සේවකයින් සේවයට පැමිණෙන අවස්ථාවේ දී සහ පිටව යන අවස්ථාවේදී ඔවුන්ගේ ගමන්මලු දැඩි ලෙස පරීක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ වේත්‍රධාරීවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ භාණ්ඩ පිටතට රැගෙන යෑමේ සිද්ධීන් වැඩිවීම සැළකිල්ලට ගෙන මෙම උපදෙස් ලබදී ඇති බව සඳහන්.

ඇතැම් සේවකයන් පාර්ලිමේන්තුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පිට කිරීම හේතුවෙන් වාර්ෂිකව විශාල මුදලක් රජයට අහිමි වන බව මේ වනවිට ගණන් බලා තිබෙනවා.

පාර්ලිමේන්තු භෝජනාගාරයේ ඇති පිසූ ආහාර සහ වියළි ආහාර විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තු සේවකයින් විසින් සොරාගෙන ගොස් ඇති බවට පසුගිය දා තොරතුරු වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති සමාව සහ කුමන්ත්‍රණයක සේයාව - දසත කස්තිරම විශේෂ වැඩසටහන - සජීවීව
00:00
Video thumbnail
ව්‍රායි බොරුවට දැඟලුවට නගරාධිපති වෙන්නේ විපක්ෂයේ කෙනෙක්
03:11
Video thumbnail
අගමැති හරිනි ඉදිරිපිටNPP කොළඹ සෙට් එක විපක්ෂයට මීක් නැතිවෙන්නම දීපු දිවුරුම් දීම
12:10
Video thumbnail
කොල්ලො ෆයර් වෙයි - ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි
11:08
Video thumbnail
ආන්දෝලනාත්මක හඬපටයක් එක්ක හෙළිදරව්වක් මාධ්‍ය හමුව අතරතුර එළියට ආපු දේවල්
11:40
Video thumbnail
වෙන්න හිටපු කොළඹ නගරාධිපතිනිය කියන කතාව
01:55
Video thumbnail
සභා පිහිටුවන්න ගිහින් රත්වුණ පඬුවස්නුවර..
01:28
Video thumbnail
කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් - මන්ත්‍රීවරු ගෝරියක්
06:43
Video thumbnail
චීවරයට නිගා කරමින් මුදල් ගැරූ අඹු සැමි යුවළ කොටු - හක්ක පොඩි වෙන්න ග#නවා දැනගනින්
06:27
Video thumbnail
කැලෑගම කුඩු නෝනාට වැඩ වරදි..
02:05


?