පාර්ලිමේන්තුව අසල පොලිසිය සහ භික්ෂූන් වහන්සේ අතර උණුසුම් තත්ත්වයක්

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණයට එරෙහිව සංඝයා වහන්සේලා පිරිසක් විරෝධතා පා ගමනක නිරත වනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ විරෝධතා පා ගමන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පැරකුම්බා පිරිවෙනේ දී සංඝ සම්මේලනයක් ද පැවති බවයි.

ප්‍රධාන බෞද්ධ නිකාය ත්‍රිත්වය නියෝජනය කරන භික්ෂුන් වහන්සේලා විසින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබෙනවා.

විරෝධතා පාගමන පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධියට පැමිණීමෙන් පසු පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?