තිරිඟු පිටි වෙළඳපොලෙන් වැඩි මිලකට මිල දී ගැනීමට සිදුව ඇති බැවින් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 300කට පමණ අලෙවි කිරීමට සිදුව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
පාන් පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරන්නැයි දිවයින පුරා බේකරි හිමියන්ට උපදෙස් ලබා දී ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2