Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

පාන්දර ඇති වූ අලි කලබගෑනියෙන් ගමක් තබ්භීරි වෙයි

මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුක්කන – අන්දරමණ්ඩිය ප්‍රදේශයට අද (19) උදෑසන වනඅලි හය දෙනෙකුගෙන් යුත් අලි රංචුවක් කඩා වැදී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; වනඅලි කඩා වැදීම හේතුවෙන් ගම්වැසියන් බියට පත් ව කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.

ගම්මානයට කඩා වැදුණු වනඅලි ප්‍රදේශයේ කලහකාරි ලෙස හැසිරී ඇති අතර වනඅලි පහරදීම නිසා ත්‍රීරෝද රථයකට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් වාර්තා වනවා.

ප්‍රදේශයේ වගා ඉඩම් රැසක් ද වනඅලි විසින් විනාශ කර දමා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?