ප්‍රසිද්ධ හිමි නමගේ සුපිරි රථය පැහැර ගනී

උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ මෝටර් රථය ඊයේ රාත්‍රී 7.15ට පමණ තලවතුගොඩ ලංකා බැංකුව අසල නවතා තිබි කිසියම් පිරිසක් සොරා ගෙන තිබු අතර එය පැය භාගයක් ඉක්ම යාමට මත්තෙන් එම වාහනය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වී තිබෙනවා. එම වාහනයට සවි කර තිබු GPS තාක්ෂනය ඔස්සේ සිදු කල ලුහු බැදීමකින් අනතුරුව කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේදී එම මෝටර් රථය සොයා ගැනිමට හැකි වී තිබේ.

පොලිස් භාරයට ගන්නා මොහොතේ අංක තහඩුව ගලවා තිබු අතර GPS පද්ධතිය ගැලවීම සඳහා වාහනයේ තවත් කොටසක් ගලවමින් සිට ඇතැයි ද පොලිසිය පැවසිය. මෙලෙස සොරා ගත් මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ. අදාල මෝටර් රථය සොරා ගත් සැකකරු කලල්ගොඩ විද්‍යාල හන්දිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ.

විඩියෝ නිව්ස් ෆස්ට්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01
Video thumbnail
අම්මපා කටක් ඇරලා කියන්න පුළුවන් ද.. බුදු දෙයියනේ
11:35
Video thumbnail
"එන්න කියලා ආරාධනාවක් තිබ්බා"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා FCIDයට
01:44
Video thumbnail
සජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි..ඔච්චර රජය ජනප්‍රියයි නම් පළාත් සභා මැතිවරණය තියන්න..
10:10
Video thumbnail
හරිනි මෙහෙම ඔලොමොට්ටල වැඩ කරයි කියලා හිතුවේ නෑ
04:01


?