ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සුටත් කොවිඩ් – මුහුණු පොතේ ලියපු සංවේදී සටහන මෙන්න

ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සුටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ බව සඳහන් කරමින් ඔහු විසින් සිය මුහුණු පොතට ඡායාරූප සහ සටහනක්ද එක් කර තිබුණා.

ටෙලි චිත්‍රපටයක මූලික වැඩ කටයුතු අතරතුරදී කොරෝනා වැළඳුනු බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ.

එම සටහන පහතින් බලන්න…
සුභා ටෙලි චිත්‍රපටය පිටපත භාර දීලා
මූලික වැඩ පටන්ගන්න මම මාර මහන්සියක් ගත්තා.
ලොකේෂන් බලන්න ව්ව්ධ ඉසව්වල ගියා මාස්ක් දාලා ආරක්ෂිතව හිටියා
සෙල්ෆිවලට මාස්ක් ගලවන්න වුණා,
සුභා මූලික වැඩ නිමයි. රූගත කරන්න විතරයි තියෙන්නේ.
ඒත් මෙන්න මට කොරෝනා හැදිලා
මම නවලෝකේ

216593542 371256801235257 9216648421358667746 n edited
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?