Empty Ad
AFC Banner
Empty Ad

ප්‍රදේශයක් උණුසුම් කරමින් වෙඩි තැබීමක්

පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ විශ්වමඩු ගෙනහිර ප්‍රදේශයේ පදිංචි (22) තරුණයෙකි.

මෙම තරුණයා තවත් පුද්ගලයකු සමග සමග ආරවුලක් ඇතිකරගෙන ඇති අතර , ස්ථානයට පැමිණි තවත් පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

පුදුකුඩිඉරිප්පු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?