ප්ලේන්ටි සහ කිරි තේ මිල ගණන් පහලට

ගෑස් මිල ගණන් පහලයාමට සමගාමීව ප්ලේන්ටියක සහ කිරි තේ කෝප්පයක මිල අඩු කිරීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබේ.

අද (06) දිනයේ තම සංගමය රැස්වී මිල අඩුකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට සාපේක්ෂ ව ලාෆ්ස් ගෑස් මිල අඩු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් තමන් ලාෆ්ස් සමාගම ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?