ප්ලාස්ටික් කන සුපිරි පණු විශේෂයක්

ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණුවන් විශේෂයක් සොයාගැනීමට ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මෙම විශේෂිත පණුවන් ‘සොෆෝබාස් මොරියෝ’ හෙවත් සුපිරි පණුවන් ලෙස හැඳින් වෙනවා.

විද්‍යාඥයින් පවසන්නේ මෙම පණු විශේෂය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ඉතා වැදගත්වන බවයි

මෙම පණුවන්ගේ ශරීරයේ ඇති එන්සයිම ක්‍රියාකාරිත්වය අනුව ප්ලාස්ටික් පරිසර හිතකාමී තත්ත්වයට පත්කිරීමට හැකිවන බවයි විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?