ප්‍රියමාලිගේ වංචා පිළිබඳ තව තවත් තොරතුරු එළියට

දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සතු රන් පවුම් 30ක් සහ රුපියල් ලක්ෂ 30ක මුදලක් ගම්පහ ප්‍රදේශයේ ස්ථානයක තිබී අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ සම්බන්ධව අදාළ පරීක්ෂණ දියත් කර තිබේ.

ඊට අමතරව මාසිකව කාර්යාල කුලිය ලෙස හා තම සේවක පඩිනඩි වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් පමණ වැයකර ඇති ප්‍රියමාලිට එම ආදායම ලැබුණේ කෙසේද යන්න ගැනද දැන් විශේෂ විමර්ශනයක් සිදුකෙරෙමින් පවත්නා බව පොලිස් ප්‍රකාශකයා වැඩිදුරටත් පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?