Empty Ad
AFC Banner
AFC Banner

ප්‍රසිද්ධ පාසලක ප්‍රශ්න පත්‍රයට මාලිමාවේ ප්‍රශ්න රිංගයි (වීඩියෝ හා ඡායාරූප)

මතුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දෙවැනි වාර පරීක්ෂණ විභාගය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන් හට ලබා දුන් ‘ සාමාන්‍ය පොදු පරීක්ෂණ’ ප්‍රශ්න පත්‍රය පිළිබඳ ව ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් වෙමින් පවතිනවා.

ඒ 2024 වර්ෂයේ එම පාසලේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වූ දෙවැනි වාර විභාගයට පාසලෙන් සැකසූ ප්‍රශ්න පත්‍රයෙහි මුල් ප්‍රශ්න 05 ම පවතින මාලිමා රජයේ දේශපාලනික ජයග්‍රහණ සම්බන්ධයෙන් විමසීමට ලක් කර තිබීමයි.

උසස් පෙළ සිසුන්ගෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට ආණ්ඩුව ගැන ඕනෑවට වඩා විමසීම අධ්‍යාපනය දේශපාලනීකරණයක් වී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
15
+1
4
+1
1
+1
1
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?