ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනකුට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

අද (17) දහවල් මෙම තහනම පනවා ඇත්තේ මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින්.

ඒ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට චෝදනා එල්ල වූ නීතිවිරෝධීව කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජය සතු ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ සිද්ධියට සම්බන්ධවයි ප්‍රසන්න රණවීර, සරත් කුමාර එදිරිසිංහ හා මිල්රොයි පෙරේරා යන අයට මෙලෙස විදෙස් ගමන් තහනමක් පැනවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?