ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් දිවිගමනට සමුදෙයි

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අද (29) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විය ඒ මහතා 81 වන වියේ පසුවුණි.

ප්‍රාදේශීය ශිල්පීන් සමඟ මුලින්ම “සුදු කරල්” මතින් වේදිකාවට ගොඩ බට ඔහු එතෙක් මෙතෙක් සිදු කළ නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකාගාරය වැළඳ ගත් නිර්මාණය

“මායාදේවි” වේදිකා නිර්මාණය තුළින් විවෘත ආර්ථිකයේ අනාගත ප්‍රතිවිපාක කල් තබා දුටු නාට්‍ය කරුවකු ලෙස කේ.බී හේරත් හඳුන්වා දිය හැකි අතර ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ “ඉන්ගම්මාරුව” , ගජමන් නෝනා ආදී ටෙලි නිර්මාණ රැසක තිර රචකයා ද ඔහු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
7
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?