ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අද උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අවුරුදු 76ක් ආයු වැලදු එතුමා නැසී ගිය මාලි නෙල්සන් මහත්මියගේ ආදරනීය සැමියා සහ තරංග නෙල්සන් පුතනුවන්ගේ පියානන්ද වේ.

දේහය අංක 17 නිහාල් නෙල්සන් මාවත රාවතාවත්ත මොරටුව නිවසේ සවස් යාමයේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පිළිබඳව දැනුම් දෙන බවයි ශ්‍රි ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
61
මලපනිනව !
2
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?