ප්‍රමිතියෙන් තොර තරාදිය නිසා බර අඩුවූ පොහොර මිටි

බර අඩු පොහොර මිටි හමුවූ සිද්ධියට හේතු වී ඇත්තේ පොහොරවල බර මැනීමට උපයෝගී කරගත් ප්‍රමිතියෙන් තොර තරාදි බවට ඒ පිළිබඳ විමර්ශන සිදුකළ කමිටුව අනාවරණය කර තිබේ.

පාරිභෝගික අධිකාරිය විසින් සිදුකළ වැටලීමකදී අනුරාධපුර පේමඩුව ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ තිබී නියමිත බරින් අඩු යුරියා ‍පොහොර මිටි සොයාගෙන තිබුණා.

වැඩිදුර විමර්ශනවල දී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් බරකිරීම සඳහා යොදාගෙන ඇති තරාදිය ගබඩාව අසල නිවසකින් ලබාගත් සහතික නොකළ දුනු තරාදියක් බවට අනාවරණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?