ප්‍රබල බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට

ප්‍රබල බ්‍රසීල කණ්ඩායමට 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

ඒ සුපිරි 08 දෙනාගේ වටයේ පැවති තරගයෙන් ක්‍රොඒශියාව හමුවේ පරාජයට පත් වීමත් සමගයි.

දඩුවම් පහර 4-2 ලෙස සාර්ථක කර ගනිමින් ක්‍රොඒශියාව මෙම තරග ජය ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
10
අවුල් වගේ !
3
හරි හිනා !
2
හම්මෝ !
3
මාර දුකයි !
26
මලපනිනව !
4
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?