Empty Ad
AFC Banner
AFC Banner

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පවසන්නේ මඩකළපුව සිට කොළඹට පැමිණි දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි.

දුම්රිය පීලි පැනීමෙන් මාර්ගයට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වන්නේ.

ඒ අනුව එම ස්ථානයේ ද්විත්ව දුම්රිය මාර්ගයෙන් එක් මාර්ගයක් අලුත්වැඩියා කටයුතු සඳහා වසා තැබෙනු ඇති අතර මේ වන විට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?