ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පවසන්නේ මඩකළපුව සිට කොළඹට පැමිණි දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි.

දුම්රිය පීලි පැනීමෙන් මාර්ගයට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වන්නේ.

ඒ අනුව එම ස්ථානයේ ද්විත්ව දුම්රිය මාර්ගයෙන් එක් මාර්ගයක් අලුත්වැඩියා කටයුතු සඳහා වසා තැබෙනු ඇති අතර මේ වන විට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?