ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ පහලොවකට ආසන්න මත්කුඩු සමග හලාවත කොට්ඨාශ විෂමත් ද්‍රව්‍ය අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබූ මුදල් තොගයක්,යතුරු පැදියක්,ජංගම දුරකථන හා ඒ ටී එම් කාඩ් පත් කිහිපයක්ද පොලිසිය භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු නාත්තන්ඩිය මොරකැලේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර අනෙක් සැකකරු වත්තල පදිංචි කරුවෙක්.

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 34 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින්,ජංගම දුරකථන,ඒ ටී එම් කාඩ්පත් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?