ප්‍රධාන ත්‍රස්ත කණ්ඩායමක නායකයෙකු මරුට

අයි.එස්.අයි.එස් සංවිධානයේ නායක අබු හසන් අල් හෂිම් අල් කුරාෂි මිය ගිය එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු මියගිය දිනය හෙළිකර නැති අතර ඇමරිකාව සඳහන් කර ඇත්තේ ඔක්තෝම්බර් මැද භාගයේ දී සිරියාවේ පැවති ගැටුම් අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් අයි.එස්.අයි.එස් සංවිධානයේ නායකයා ඝාතනය කර බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?