පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන අවසන් තීරණය අද

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙනවාද? නැද්ද? යන්න තීරණය කිරීම සදහා අද මැතිවරණ කොමිසම රැස්වෙනවා.

පෙරවරු 10 ට පැවැත්වෙන මෙම රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපති ප්‍රමුඛ සාමාජිකයින් සහ සියලු පක්ෂවල ලේකම්වරු හා නියෝජිතයින් සහභාගිවීමට නියමිතයි.

මැතිවරණය කල් දමන්නේනම් එය කොපමණ කාලයකටද යන්න හා මැතිවරණයක් මෑතකදී පවත්වන්නේනම් එය කවදාද යන්න තීරණය කිරීම අද පැවැත්වෙන රැස්වීමේ ප්‍රධාන අරමුණ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?