Empty Ad
Empty Ad

පළාත් පහකට අද තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සර් කිව්වේ නෑ කියලා මන්ත්‍රී අර්චුනාට තදවෙයි - රහසේ කරපු වීඩියෝව මෙන්න
01:55
Video thumbnail
මේ ගහන ගැසටුත් රිවස් කරන්න වෙන්නේ - අණ්ඩුවට ඇඩ්‍රස් නැතිවෙන්නම දෙසයි
06:35
Video thumbnail
ජීවිතයේ උපන් දවසේ ඉඳලම - කරේ හොරකමයි වංචාවයි - මේ හොරා පැන්ෂන් ගිය හොරෙක්
09:10
Video thumbnail
කථානායකගේ ආචාර්ය උපාධිය බොරු - තලතා අතුකෝරල ආණ්ඩුව නැත්තට නැති කරයි
19:34
Video thumbnail
සෙට් එකක් කොළඹ වට කරයි - ජංගි ඇඳගෙනද ඉන්නේ - ජනපතිගෙන් අහයි
09:04
Video thumbnail
ජෝසප් ස්ටාර්ලින් දුම්මල වරම අතට ගනී - ආණ්ඩුවට දෙසන්නේ ලුණු ඇඹුල් ඇතිව
04:08
Video thumbnail
පුටින්ගේ මිදුලේ අරාබි වසන්තයේ මල් පිපෙයි
11:03
Video thumbnail
ලබන අවුරුද්දේ පැය ගණන් විදුලිය නැතිවෙයි ? - මුළු රටටම ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
24:55
Video thumbnail
චාමර දාපු සද්දෙට ආණ්ඩුවේ ලොක්කන්ගේ කටවල් වැහුණු හැටි
05:53
Video thumbnail
පාරිබෝගික අධිකාරියේන් සහල් මොල් වලට හදීසියේ කඩාපනී
03:21

?