පළමු එක්දින තරගයට එන ඕස්ට්‍රේලියානු එකොළොස් දෙනා මෙන්න

ශ්‍රී ලංකාව සමඟ හෙට (14) ආරම්භවන පළමු එක්දින තරගයට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ප්‍රකාශයට පත් කළා.

ඕස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්චි අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.

ඒ, අනුව විස්සයි විසස තරගාවලියෙන් විවේක ගන්වා සිටි තුන් ඉරියව් ක්‍රීඩක පැට් කමින්ස් හෙට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සමඟ පළමු එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පහතින්.

ඩේවිඩ් වෝනර්, ආරොන් ෆින්ච්, ස්ට්ව් ස්මිත්, මානෂ් ලැබුස්චේන්, ඇලෙක්ස් කේරි, මාකස් ස්ටොයිනිස්, ග්ලේන් මැක්ස්වෙල්, ඇෂ්ටන් ඒගාර්, පැට් කමින්ස්, ජේ රිචඩ්සන්, ජෝෂ් හේසල්වුඩ්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?