spot_imgspot_img

පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මාර්ගයක් වැසේ (වීඩියෝ)

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් බෙරගල වැල්ලවාය මාර්ගයේ ගමනාගමන අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ විහාරගල ළමා නිවාස ආසන්නයේදී මෙම පස් කන්ද කඩා වැටී ඇති බවයි.

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමන් කළ නොහැකි අතර පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?