පන්දුවාර 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග 03කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 තරගය දැන් ක්‍රියාත්මකයි. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 131ක්. දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් රැස්කළා. නවක ක්‍රීඩක අශේන් බණ්ඩාර ලකුණු 44ක් රැස්කිරීමට සමත් වුණා.

ලකුණු 132ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් ක්‍රීඩකයින් කඩුලු 07ක් දැවී පන්දුවාර 19 ක් අවසානයේ සිය ජය වාර්තා කලා. ඒ ලකුණු 134ක් ලබාගෙන.

Screenshot 2021 03 08 264651 1 webp WEBP Image 1000 × 947 pixels — Scaled 66
Screenshot 2021 03 08 264651 2 webp WEBP Image 1000 × 1057 pixels — Scaled 59
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?