පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ පාවහන් රහිත පරිසරවේදී ඇය

එන්සයික්ලොපීඩියා ඔෆ් ෆොරස්ට්’ නමින් හැඳින්වෙන පාවහන් රහිත පරිසරවේදියෙකු වන තුලසි ගෞඩා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය.

කර්නාටක ප්‍රාන්තයේ හලක්කි ආදිවාසී ගෝත්‍රයට අයත් වූ තුලසි ගෞඩා හැදී වැඩුණේ දුප්පත් පවුලක ය. ඇය කිසි දිනක විධිමත් අධ්‍යාපනයක් නොලද අතර, අද ඇය හඳුන්වනු ලබන්නේ ‘වනාන්තර විශ්වකෝෂය’ යනුවෙනි. මෙයට හේතුව විවිධ ශාක හා ඖෂධ පැළෑටි පිළිබඳ ඇයගේ විශාල දැනුමයි.

වයස අවුරුදු 12 සිට ඇය ගස් 30 දහසකට වඩා රෝපණය කර පෝෂණය කර ඇති තුලාසි ගෞඩා තාවකාලික ස්වේච්ඡා සේවිකාවක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ අතර එහිදී ඇය ස්වභාවධර්මය සංරක්ෂණය සඳහා කළ කැපවීම සඳහා පිළිගැනීමට ලක්විය. පසුව ඇයට දෙපාර්තමේන්තුවේ ස්ථිර රැකියාවක් ලබා දෙන ලදී.

පහත දැක්‌වෙනුයේ ඇය පද්ම ශ්‍රී සම්මානයෙන් පුදලද අවස්ථාවයි…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
167
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?