පදවියේ නිධන් හෑරූ පොලිස් සැරයන් වරයෙකු ඇතුළු 7ක් අත්අඩංගුවට(ඡායාරූප)

පදවිය වැලිඔය නවමොනරවැව, ආරණ්‍යයක් අසල නිධන් හෑරු පොලිස් සැරයන් වරයෙකු ඇතුළු 7 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (28) අලුයම අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී යතුරුපැදියක්,නිධන් හෑරීම සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිසිය භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින පොලිස් සැරයන් වරයා පෑලියගොඩ පොලිස් මූලස්ථාන ගබඩාවේ සේවයට අනියුක්තව රාජකාරී කරමින් සිටින අයෙක්.

සැකකරුවන් අතර නිධානය හැරීම සිදුකරන ලද ඉඩමේ අයිතිරුද සිටින අතර සෙසු සැකකරුවන් ගම්පහ,වේයන්ගොඩ හා මීරිගම පදිංචි කරුවන්.

ඔවුන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

05
04
01 6
nidan 02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?